ශ්‍රී ලංකාවේ රබර් වගා කරනුලබන ප්‍රදේශ
කලුතර රත්නපුර හම්බන්තොට
කොළඹ මාතර නුවර එළිය
ගාල්ල බදුල්ල කුරුණෑගල
පුත්තලම මාතලේ කෑගල්ල
නුවර ගම්පහ මොණරාගල
රබර් කර්මාන්තය ආශ්රිත සංවිධාන හා ආයතන
• ශ්‍රී ලංකා රබර් නිපයුම් කරුවන්ගේ හා අපනයන කරුවන්ගේ සංගමය.
( Sri Lanka Association of manufacturers and Exporters of Rubber Products (SLAMERP))
• කොළඹ රබර් වෙලඳන්ගේ සංගමය.( Colombo Rubber Traders Association (CRTA))
• වැවිලිකරුවන්ගේ සංගමය. (Planters Association (PA))
• රබර් පර්යේෂණ ආයතනය.(The Rubber Research institution)
• රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුව.(Rubber Development Department)
• SME රබර් නිපයුම්කරුවන්ගේ සංගමය.(The SME Rubber Manufacturers Association)
• කර්මාන්ත තාක්ෂණික ආයතනය.(Industrial Technology Institute)
•|කර්මාන්ත සංවර්ධන මණ්ඩලය .(Industrial Development Board)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන රබර් ගැනුම්කරුවෝ හා ඔවුන්ගේ වැදගත්කම මත ශ්‍රේණි ගත කිරීම
රට 2000 2001 2002 2003 2004 ප්‍රමුකතාවය
ඇමරිකා 66.69 52.93 54.92 68.52 84.87 1
එකසත්
ජනපදය
ජර්මනිය 16.43 16.78 17.74 25.89 30.07 2
එක්සත් 17.42 11.95 13.41 17.28 23.43 3
රාජධානිය
ප්‍රංශය 19.48 16.07 14.79 16.47 17.94 4
ඉතාලිය 16.74 16.39 14.12 15.75 17.71 5
බෙල්ජියම 18.85 12.05 10.76 9.64 11.83 6
ස්වීඩනය 4.37 4.94 6.83 8.79 11.15 7
කැනඩාව 5.42 7.27 6.99 7.16 8.46 8
නෙදර්ලන් 5.09 3.15 4.21 5.37 7.21 9
-තය
ඉන්දියාව 0.71 0.61 1.89 3.97 7.07 10
අනෙකුත් රටවල්
පාකිස්ථානය
බංගලාදේශය
ඉරානය
ජපානය
කොරියාව
සිංගප්පූරුව
මෙක්සිකෝව
නැගෙනහිර යුරෝපීය රටවල්
රබර් නිපදවන ප්‍රධාන රටවල්
ශ්‍රී ලංකාව
ඉන්දුනීසියාව
මැලේසියාව
තායිලන්තය
No comments:
Post a Comment