Rss ,නිශ්පාදන ගැලීම් සටහන
රබර්ගස
l
I ⬅️ TAP TREE
I
latex (කිරි සාන්ද්‍රණය)
I
I ⬅️ ඇසිඩ් යොදා සාන්ද්‍ර කිරීම
I
coaguluam
I
I ⬅️ waching milling
I (සෝදා මිල් එකට දැමීම)
SHEETS
I
I ⬅️ දුම් ගැසීම
I (smoking drying)
SMOKING SHEETS
රබර් ගසෙන් ලබාගන්නා කිරි ෆොර්මික් ඇසිඩ් හෝ ඇසිටික් ඇසිඩ් යොදා ගනීභවනය කරගනී.ඉන් පසු මිල් යන්ත්‍රයක් ආධාරයෙන් 2.5 ත් 3.5 ත් අතර ගණකම ඇති සීට් බවට පත්කරගනී.හොඳින් සෝදා පිරිසිදු කර දුම් ගැසීම සඳහා 60°c උශ්ණත්වය සහිත දුම් කාමරයට දමා සතියක් පමණ තබනු ලැබේ.
මෙලෙස ලබාගන්නා දුම්ගැසු රබර් වල පහත දෝෂ වේ.
*Oder- දුර්ගන්ධය
* dirt - දූවිලි හා අපද්‍රව්‍ය
* blisters(airbub)- නිශ්පාදන දෝස
* rust
නිශ්පාදනයේ ඇතිවන දෝෂ මත පහත ලෙස ඛාණ්ඩ 06කට වර්ගීකරණය කරනු ලැබේ.
01) RSS 1×
02) RSS 1
03) RSS 2
04) RSS 3
05) RSS 4
06) RSS 5
මෙම වර්ගීකරණය පියවි ඇසින් එකින් එක අතට ගෙන පරික්ෂා කිරීමෙන් සිදුකරයි.එහිදී නිර්නායක ලෙස පහත කරුණු සැලකිල්ලට ගනු ලැබේ.
* COLOR - වර්ණය
* BILISTERS/BUBBLES- වායු බුබුලු
* DIRT - දූවිලි
* SAND - වැලි
* BARKPART - පොතුකැබලි
No comments:
Post a Comment