Silicon rubber -SR
ගුණාංග
* C--C බන්ධන වෙනුවට S2--S2 බන්ධන වලින් සෑදී ඇත.
* ඝන හා ද්‍රව දෙකම භාවිත වේ
* අධික උශ්නත්ව වලට ඔරොත්තුදෙයි
*තෙල් හා බොහෝ රසායනික ද්‍රව්‍යයන් වලට ප්‍රතිරෝධයක් දක්වයි
* උදාසීන ගන්ධයක් නැති විස රහිත රබර් වර්ගයකි
* නම්‍යය ශීලි බව ඉතා ඉහලවේ
* ඇදෙන සුළු හා ඉරීම් වලට ඔරොත්තුදීමේ හැකියාව අඩුයි.
* ගෙවීමට ඔරොත්තු නොදේ
SR භාවිත නිශ්පාදන
* සූප්පු වර්ග
* හෝර්ස් වර්ග
* සීල් වර්ග
* ගෑස්කට් වර්ග
* ආහාර බහාලන බඳුන්
* කාර්පට් වර්ග
POLYACRYLIC RUBBER (ACM)
*තාපයට , තෙල් වලට , ප්‍රතිරෝධයක් දක්වයි
*O3 වලට ප්‍රතිරෝධයක් දක්වයි
රථ වාහන වර්ග වල සීල් වර්ග සෑදීමට වඩාත් භාවිතවේ.
POLIURETHANE RUBBER (PU)
* සාමාන්‍ය උශ්නත්ව වලදී ක්ෂය වීමට අධික ප්‍රතිරෝධයක් දක්වයි
* ඇදීමට හා ඉරීමට අවශ්‍යය බලය වැඩිවේ
* තෙල් වර්ග වලට ද්‍රාවන වලට ප්‍රතිරෝධයක් දක්වයි
PU භාවිත නිශ්පාදන
* ප්‍රින්ට් රෝල් වල පිටත ආලේපනයක් ලෙස භාවිතා කරයි.
* විවිධ රබර් රෝද වර්ග සෑදීමට
* බිමට එලන කාර්පට් වර්ග සෑදීමට
FLUOROCARBON RUBBER (FKM/CFM)
" මෙහි විශේෂත්වය වනුයේ FLUORINE යන මූලද්‍රව්‍යය තිබීමයි."
* ලිහිසි කාරක හා හයිඩ්‍රොලික් ද්‍රව වර්ග වලට ප්‍රතිරෝධයක් දක්වයි
*O3 වලට ප්‍රතිරෝධයක් දක්වයි
* 200°C උශ්ණත්ව යටතේ භාවිතා කල හැකියි.
## ගුවන් යාන අමතර කොටස් සෑදීමට භාවිත වේ
No comments:
Post a Comment