1. රූපය - රබර් කිරි
2.රූපය - රබර් අංශුවේ රසායන ව්‍යුහය-1.4 cis poly isoprene
1.4 සිස් පොලිඅයිසොප්‍රින් අනුව
රබර් වල සංයුතිය 100°c ට
ජලය --------------- 55 ත් 70ත් අතර
රබර් ---------------- 30 ත් 40 ත් අතර
ප්‍රෝටීන් ----------------- 1.5ත් 02 ත් අතර
රෙසින්ස් ------------------ 1.5 ත් 02 ත් අතර
Ash ------------------- 0.5 ත් 01ත් අතර
Ash = මැග්නිසියම්, යකඩ , කැල්සියම්,සීනි
ස්භාවික රබර් වර්ග
* දුම් ගැසූ රබර් ---- smoking sheets (rss)
* crape rubber
* technical special feild rubber (block rubber)
* සාන්ද්‍ර රබර් කිරි - concentrated latex
* modified grades of natural rubber ( රසායන සංයුතිය වෙනස්කරන ලද රබර්)
No comments:
Post a Comment