BR - බියුටඩයීන් රබර්
# ප්‍රත්‍යස්ථ තාවය වැඩියි
# කම්පන දරාගැනීමේ හැකියාව ඉහලයි.
# වාතය ගමන් නොකරයි
# හිරුඑලිය/ඕසෝන් වලට ප්‍රතිරෝධයක් දක්වයි
# උශ්නත්ව විපර්යාස වලදී ගුණ වෙනස් නොවේ.
# ගෙවීම් වලට ඔරොත්තු දෙයි
#පැලීම් වලට ඔරොත්තු දෙයි
BR භාවිත නිශ්පාදන
# විදුලි වයර් ආවරණ
# රබර් බට (හොර්‍ස්)
# CONVEYER BELTS
NBR - ACRYLONITRILY BUTUDINE RUBBER
# තෙල් වලට ඔරොත්තු දෙයි
# aromatic ද්‍රාවණ වලට ඔරොත්තු දෙයි
# වායූන් වලට දක්වන පාරගම්‍යය තාවය අඩුයි.
# ද්‍රැවීයයි
# ගෙවීම් වලට ඔරොත්තුදෙයි.
# සම්පීඩන වලට ඔරොත්තු දෙයි
# ඇදෙන සුළුබව ඉතා අඩුයි.
# වල්කනයිස් කලහැකියි
# අඩු උශ්නත්වයකදී දක්වන සුනම්‍යය තාවය අඩුයි.
" අනෙකුත් රබර් වර්ග හා මිශ්‍ර කිරීමේ හැකියාව ඉතා අවම වේ "
භාවිත නිශ්පාදන
# Pvc සමග මිශ්‍ර කීරීම මගින් කාලගුණයට/තෙල්වලට/ගෙවීමට දක්වන ගුණ ඉහල දමයි "
# oil seal
# horses
#printer rollers
# gasket
EPDM - ETHYLENE PROPYLENE DINE MONMERS
ගුණ
# දේශගුණික තත්ව (වැස්ස/හිරුඑලිය/ඕසෝන්) වලට ඔරොත්තු දෙයි
# බොහෝ රසායනික ද්‍රව්‍යය වලට ඔරොත්තුදෙයි
# ඉතා හොඳ තාප පරිවාරකයකි.
# සල්ෆර් හා PEROXIDE භාවිතා කර වල්කනයිස් කල හැකියි.
#තෙල් වර්ග , ගැසොලින් , හෙරොසින් ,හයිඩ්‍රොකාබන් හා සාන්ද්‍ර ඇසිඩ්වලට දක්වන ප්‍රතිරෝධ තාවය ඉතා අඩුවේ.
epdm භාවිත නිශ්පාදන
# සීල් වර්ග
# ගැස්කට් වර්ග
# කාර්පට් වර්ග
# ෆෝර්ම් සීට් වර්ග
" epdm - NR/ IR/SBR/NBR සමග මිශ්‍රකර භාණ්ඩ නිපදවයි"
" අයිසොබියුටලයින් සහ අයිසොප්‍රින් යන දෙකෙහි සංයෝගය නිසා මෙය IIR ලෙස හැඳින්වේ"
# හිරු එලියට හා රසායනික ද්‍රව්‍යය වලට ඔරොත්තු දෙයි
# වාතයට/ ජලවාශ්ප වලට දක්වන පාරගම්‍යය තාවය ඉතා අඩුවේ
#Tg උශ්ණත්වය ඉතා අඩුවේ
# සම්පීඩන වලට ඔරොත්තු දෙයි
# ඉහල ආතන්න බව
# කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහලවේ.
# කාන්දුවලක්වන(සීල්) ද්‍රව්‍යය සෑදීමට වඩාත් යෝග්‍යවේ
# වල්කනයිස් කිරීමට වැඩිකාලයක් ගතවේ.
Iir භාවිත නිශ්පාදන
* කාන්දුවලක්වන ද්‍රව්‍යය
* ග්ලවුස් වර්ග
* ටයර් වල ඇතුලත ආවරණ (ටියුබ්ලස්)




Thanks Bro
ReplyDelete